ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි   අයෙක් යම් උණ  රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහලෙන් පී සී ආර් පරීක්ෂණයක් සිදු කරගන්නැයි  වැඩබලන සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය  එස් ශ්‍රීධරන් මහතා  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහතින් දැක්වෙයි