( ගම්පහ තිලකරත්න දිසානායක)
ඉදිරියේදී යම් අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට හැකි වන පරිදි ඇදන් 2000 ක් පමණ යෙදිය හැකි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට අද (28) සවස පැවති ගම්පහ කොවිඩ් කමිටුවේදී තීරණය කළ බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙහි සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා පවසයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා , රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය හා දිසාපති සුනිල් ජයලත් මහතා ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සහ කොවිඩ් කමිටුවෙහි සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී මෙම මධ්‍යස්ථානයට අවශ්‍ය හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ලබාදීමට තීරණය වූ බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගම්පහට ඇඳන් 2000 කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
Sri Lanka Wednesday, 28 April 2021 08:58 PM
ජයවේවා කොරෝනා බොරුවට.. ඔය රෝහලට බඩු, බෙහෙත් කොහෙන්ද ගේන්නේ? බටහිර දොස්තර මුදලාලිලාගේ මල්ල කරේ. නඩුත් හාමුදුරුවන්ගේ...
Sunil Thursday, 29 April 2021 01:10 AM
කතාකරනවා විතරයි කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ.. නිදිවගේ ඉන්නවා....