(රංජන් කස්තුරි)
ගමන් බිමන් යාමේදී හෝ යම් සථානයකට ඇතුළුවීමෙදී හෝ කොරෝනා මර්දන එන්නත් ලබාගෙන ඇති බවට වන කාඩ්පත පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
කොරෝනා මර්ධන එන්නත් ලබාගත් බව සටහන්කරන කාඩ්පත පරික්ෂා කිරීම සඳහා කිසිදු මාර්ගෝපදේශ්‍යක් මෙතෙක් නිකුත් කර නැතැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක අනිවාර්යයෙන් අවශ්‍ය දෙයක්, වෙන රටවල තියෙන සිස්ටම් දිහා බලලාවත් අපේ අයට කරන්න තේරෙන්නේ නැහැ. ඒකත් බලන් ඉන්නේ රටේ ජනාධිපති කියනකම්ද?
කලින් කවුරු හරි කිව්වා නේද කාඩ්පත පරීක්ෂා කරනවා කියලා. කොහේ හරි නගරයක පරීක්ෂා කිරීම් කරලා තිබුණා
මිනිසුන්ට බලෙන් එන්නත් විදින්න කිසිම කෙනෙකුට අයිතියක් නැත. කාඩ් අතේ තිබුණාම කොරෝනා හැදෙන්නේ නැද්ද? කොරෝනා හැදිලා කාඩ් එක අරගෙන ඕනතැනකට යන්න පුළුවන් එතකොට...
ප්‍රසිද්ධ තැන්වලට යාමේදී එන්නත් කාඩ්පත පරීක්ෂා කරනවා නම් හොඳ නැද්ද?.
පරික්ෂා කලත් ඒහි වාසිය එන්නත් කාඩ්පත තිබෙන තැනැත්තාට. එන්නත් කාඩ්පත තිබෙනවා නම් ඒ තැනත්තා අනික් අයගෙන් වෙන්වෙනවා මිස ඔහුගෙන් අනික් අය වෙන්වෙන්නේ නැත.