





(නිමල කොඩිතුවක්කු)
දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 25 වන ගුණ සැමරුම් උත්සවය කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අභියසදී අද(24) පස්වරුවේ පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, හිටපු ජනාධිපති ආර්යා හේමා පේ‍්‍රමදාස, අමාත්‍යවරුන් වන නවීන් දිසානායක, අර්ජුන රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ගාමිණී දිසානායක පිළිරුවට පුෂ්පෝපහාර සහිතව ගෞරව දැක්වූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී දිසානායක පුතුන් සජිත්ට උදව් කරන්නේ නැති බව ඊයේ කතාවලින් තේරුණා. එකනේ ඡන්දෙ දිනන්න බැරි බව කිව්වේ .