(මහේෂ් කීර්තිරත්න)
උකුවෙල පරගෙඩි ඔය හරහා වැටි ඇති පාලම අධික වැසි හේතුවෙන් කඩා වැටිම නිසා ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව අපහසුතාවයට පත්ව සිටිති.
ගම්මාන රැසක ජනතාව මාතලේ සහ උකුවෙල නගරවලට පැමිණිම සදහා ඇති එකම කෙටි මාර්ගය මෙම පාලම වන අතර මේ නිසා ඔවුන්ට විශාල දුරක් ගෙවා වෙනත් මාර්ගවලින් ප්‍රවේශවිමට සිදුව තිබේ.
ප්‍රදේශයේ ගොවින් වගා කරන එළවලු ඇතුලු බෝගද නගරයේ වෙළදැසල් සදහා රැගෙන එනු ලබන්නේද මෙම මාර්ගයෙන් වන අතර මේ නිසා ගොවිහු ද අපහසුතාවයට පත්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd