IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගිනි අවි- උණ්ඩ සමඟ පාතාල සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගිනි අවි දෙකක් සහ උණ්ඩ පහක් සමඟ පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මතුගම අලුත්ගම පාර පුස්තකාල මාවතේදී අද (22) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි.


ජර්මනියේ නිෂ්පාදිත ආමිනියස් වර්ගයේ ස්වයංක්‍රීය රිවෝලවරයක්, එම උණ්ඩ තුනක් සහ මෙරට නිෂ්පාදිත නයින් එම් එම් වර්ගයේ උණ්ඩ දැමිය හැකි ගිනි අවියත් එම උණ්ඩ දෙකත් පොලිසිය භාරයට ගෙන ඇත.


මතුගම ප්‍රදේශයේ ක්‍රියාත්මක ඩන්කන් හා ශාන් නමැති පාතාල නායකයන් මෙහෙයවන කල්ලි දෙක අතර කාලයක පටන් පවතින බල අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් ඩන්කන් නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි.


සැකකරුවන් දෙදෙනා මතුගම අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ගිනි අවි- උණ්ඩ සමඟ පාතාල සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site