ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (6) උදෑසන නාමයෝජනා පත්‍රයට අත්සන් කරනු ලැබීය.
නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවසේ දී සිදු විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (6) උදෑසන නාමයෝජනා පත්‍රයට අත්සන් කරනු ලැබීය.
නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවසේ දී සිදු විය.

COMMENTS
බුදු සරණයි.
බුදු සරණයි.
ජය වේවා! නියත ජය!
ඔබලාට සහ රටට ලැබෙන අවසන් අවස්ථාව ලෙස මතක තබාගෙන නිවැරදි ගමනකට නායකත්වය දෙන්න ශක්තිය ලැබේවා!
මහින්ද පැරදුනෙත් ඔය නැකතට නේද? මරු සිටින දිශාව ජනතාව පැත්තටද? තමන්ගේ දිශාවටද?
ගෝඨව වට කරගෙන ඉන්න අය දැක්කම ජය සිකුරුයි කියලා පේනවා.
ලසන්තව මතක් වුනාද දන්නේ නෑ අත්සන්කරනකොට..
රටකට ගිය කලක්
රට, දැය, සමය, ශ්‍රී සද්ධර්මය ඔහුට බාරයි. අපි රෑන් පිටින් ලංකාවට ඇවිත් මෙතුමාට ඡන්දෙ දීලා නැවත පිටරටට යනවා. අපට අපේ මව්බිම රැකෙන්න ඕනෑ.
ඔතන වැඳගෙන ඉන්න දෙදෙනෙකුත් ජනාධිපතිවරණයට නාම යෝජනා දීලා තියෙනවා..
ගෝඨා වටේම ඉන්නේ හොරු... ආවොත් පෙනේවි තරු..
මේ චූදිත හදවත් මහල්ලා දිනවන්ට වටවෙලා ඉන්න රැල දැක්කම පව් කියලා හිතෙනවා. බුද්ධිමත් සියලු දෙනාගේ අපේක්ෂාව අනුර දිසානායක මහතාටයි.
යුද්ධය අවසන් කළාට පස්සේ උතුරු, නැගෙනහිර ජනතාවට හොඳක් වුණාට ඒ අය ඡන්දය දෙන්නේ ඔවුන්ගේ දේශපාලන නායකයින් කියන පරිදියි. ඒ නිසා ගෝඨාභය මහත්මයා සිංහල ඡන්ද 80% ක් ගන්න උත්සාහ කළ යුතුයි. ඒ සදහා මෑතකාලයේ සිදුවූ සිදුවීම්, රට අනාරක්ෂිත තත්වයට පත්ව ඇති අයුරු, එයට විසඳුම් දේශපාලන වේදිකාවලදී ජනාතාවගේ දෙසවනට ගෙනයා යුතුයි. පෙන්වා දිය යුතුයි.
විමුක්ති මොනරවිල අන්තර් ජාලයේ තබා ඇති සටහනක්." ගෝඨා නාම යෝජනා දුන්නොත් ගිනස් වාර්තාවක්.! ජනාධිපති වෙන්නත් කලින් දෝෂාභියෝගයකට සුදුස්සෙක්. අප හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ගෞරවයෙන් කියා සිටින්නේ මෙයයි. ඔබතුමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන ශ්‍රී ලංකාවේ නීතිගරුක පුරවැසියන්ට කිසි ගැටළුවක් නැත. එය ඔබේ පරම අයිතිය වන අතර ඔබව තෝරා ගැනීම හෝ නොගැනීම රටේ ජනතාවගේ කාර්යයකි. ඒ තීරණය කවරක් වුවද අප එයට හිසනමා ආචාර කරමු. එහෙත් ඔබ නීතිගරුක රටක් බිහිකිරීමට එන්නේ අප රටේ උත්තරීතර මූලික නීතියටද සරදම් කරමින් හා එය චේතනාන්විතව උල්ලංඝණය කරමිනි. එ්නිසා ඔබ ජනාධිපති ධුරයට තරඟ කිරීමටත් ප්‍රථම ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයකට සුදුසුකම් සපුරන්නට යන්නේය. ඔබ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගෙන ඇත්නම් ඒ ඉවත් කිරීමේ සහතිකයද එහි වලංගුතාවය සනාථ කළ හැකි අන් ලියවිල්ලක්ද රැගෙන හත්වෙනිදා නාම යෝජනා බාර දෙන්නට එන්නේ නම් නීතිගරුක සියළු ශ්‍රී ලාංකික පුරවැසියන් ඔබට සුබපතනු ඇත."
හැමදේම පටන්ගද්දී වැඳගෙන ඉන්න ලෝකයේ එකම රට... වැඳලා වැඩ පටන් අරන් රට ආපස්සට ගෙනයන එකම රට. වටේ ඉන්න අයගේ හිත්වල තම තමා ගැනම කොපමණ නම් බලාපොරොත්තු ඇද්ද? පව් අපේ රට...
කාටද ඔය වැඳගෙන ඉන්නේ? කොලේටද, ගෝඨාටද, නියම දාසලා වටකරගෙන වැඳගෙන ඉන්නවා තමයි පේන්න තියෙන්නේ...
අබසරණයි
දැන් අත්සන් කරලා ඉවර වෙලා ඉස්සෙල්ලම යන්නේ සිංගප්පූරුවටද? තිරුක්කෝවිලටද?
දුශිත පවුල් පාලනේ බලලෝබියෝ ඇවිත් රටට කෙලවන හෙටි බලාගන්ඩ පුලුවන් . උන් නෙතිව කවුරු ආවත් මොකෝ.
රත්තරන්, කසිප්පු ඉන්දික, සාරුවා සුනිල්, අහිංසක ලාන්සා, ජොන්ස්ටන්, මහින්දානන්ද, වැනි අය දාලද රට දියුණු කරන්න යන්නේ? හරි ශෝක්...! දඬුවම් විඳින දුමින්ද සිල්වාව නිදහස් කරන්නේ නැහැ කියලා නීතිගරුක රටවැසියන්ට පොරොන්දුවක් දෙන්න පුලුවන්ද?
මේ පරදින ලකුණු වටේ මුහුණු වලින් පෙනේ