IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගෝඨාභය ජනපති වුණ ගමන් පැයක්වත් ආණ්ඩු කරන්න රනිල්ට දෙන්නේ නෑ

(මොහොමඩ්  ආසික්)

ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගෙන ජනාධිපති වීමෙන් පසුව පැයක්වත් රනිල් වික්‍රමසිංහට ආණ්ඩු කරන්න ඉඩ නොදෙන බව අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.එම්. චන්ද්‍රසේන මහතා කීය.

අද (30) වැනිදා කටුගස්තොට බෞද්ධ බල මණ්ඩල ශාලාවේ පැවැති  පෙදු ජන පෙරමුණේ  මහනුවර දිස්ත්‍රිත් ගොවි සමුළුව අමතමින් ඒ මහතා එසේ කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙසේද කීය.

         ‘‘අපි දන්නා තරමින් හා මැතිවරණ කොමිසම කියන විදිහට නොවැම්බර් මාසයේ විසි ගණන්වල තමයි ජනාධිපතිවරණය  පැවැත්වෙන්නේ. 

අපි හිතමු නොවැම්බර් 23 වැනිදා ඡන්දය තියෙනව කියලා  25  වැනිදා වෙන කොට අපි මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් හදනවා. එහෙම හදන්න පුළුවන්නේ  රනිල් වික්‍රමසිංහ මහත්තයාට මන්ත්‍රීවරු 44 යි හිටියේ.ඒත් අගමැති කළානේ.  

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙලා පැය 24 ක් යන්න කලින් අගමැති හැටියට පත් කළා. අපිට එහෙම නෙවෙයිනේ.අපිට මන්ත්‍රීවරු 100 කට ආසන්න සංඛාවක්  දැනටමත්  ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගියාට පස්සේ ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාම රනිල් වික්‍රමසිංහට දවසක්වත් ආණ්ඩු කරන්න ඉඩ  නොදෙන බවද එස්.එම්.චන්ද්‍රසේන මහතා කීය.

 



අදහස් (0)

ගෝඨාභය ජනපති වුණ ගමන් පැයක්වත් ආණ්ඩු කරන්න රනිල්ට දෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13267 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site