IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක තවත් නඩුවක්

බිඟුන් මේනක ගමගේ 


ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක තවත් නඩුවක් ගොනු කර ඇතැයි ඒ.පී පුවත් සේවය වාර්තා කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට හිංසනය භාවිත කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇති බව එහි දැක්වේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් මීට පෙර ගොනු කළ අතර දෙමළ ජාතික තරුණයකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ද ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය නමැති සංවිධානය  කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා තිබිණ. 

 



අදහස් (2)

ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක තවත් නඩුවක්

Hafeel Thursday, 27 June 2019 07:23 AM

හැබැයි මෙහෙ අධිකරණවල දාන සෙල්ලම් එහෙ දාන්න බැහැ. මෙයාට එහෙත් නඩු, මෙහෙත් නඩු.

:       18       1

Bamunuarachchi Friday, 28 June 2019 08:17 AM

ගෝඨාභය මහතාගෙන් වැරැද්දක් සිදු වුණා නම් එය සිදු වුනේ ලංකාවේ. මාතර සිදු වුණු අපරාධයකට යාපනේ උසාවියේ නඩු අහන්න බලයක් නැතිනම් ලංකාවේ සිදු වුනාය කියන වැරදිවලට ඇමරිකාවේ නඩු අහන්නේ කොහොමද? මට තිබෙන ගැටලුව එ්කයි. අදාළ සාක්ෂි තිබෙන්නේ ලංකාවේ. නඩු ඇසිය යුතුවෙන්නේ මෙරට නීතියෙන් මිස ඇමරිකානු නීතියෙන් නොවෙයි. ඇමෙරිකාව අපේ රටට කව්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 602 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 514 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site