නිමන්ති රණසිංහ
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ විමර්ශන දුෂණ කොමිසන් සභාව විසින් ගොනු කර ඇති ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ නඩුව ලබන ජුලි 11 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය.
එම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් එම නඩුව කල් තැබීමට අධිකරණය එලෙස නියම කෙරිණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බේරගත්ත මිනිස්සු අධිකරණයේ. රට වෙනුවෙන් කතා කරපු අය හිරේ. බෝම්බ ගහපු සංවිධාන එළිපිට නිදහසේ. රට අාගාධයට දාපු අය තවමත් බලයේ, අපි ගෙවල් ඇතුලේ මරණ බයේ. රටකට ගිය කලක්....
එතකොට තව මාස දෙක තුනයි කල් යවා ගන්න තියෙන්නේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් නඩු දාපු, නඩු අහපු, නඩු අහපු නැති සේරටම වෙන දේ. කොහොමෙන් කොහොමෙන් හරි ඇමෙරිකාවේ නඩුවත් මැයි 29 වෙනකල් කල් දාගෙන කියලයි කියන්නේ.
මේ බොරු ෂෝ දැන්වත් නවත්තන්න. රට පාලනය කරන්න බැරි මිනිස්සු ගෙදර යන්න තවත් අහිංසක මිනිස්සුන්ගේ ලේ හොල්ලන්නේ නැතුව...
බොරු නාඩු දාලා මිනිස්සු රවට්ටන්න හැදුව ආණ්ඩුවම අද රැවටිලා. අවුරුදු 41/2ක් වෙනවා ආණ්ඩුව පත්වෙලා. අද වෙනකන් හිරේ දාන්න උපරිම බලතල තිබුණා වැරදි කරලා තියනවා නම්... බොරුවලට මිනිස්සු තවත් අහුවෙන්නේ නෑ..