නයිජීරියාවේ කඩුනා පළාතේ වෙළෙඳ පොළක සිදුවූ ගැටුමකින් 55දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ආගමික කණ්ඩාම් දෙකක් අතර ගැටුම හටගෙන ඇති අතර සිද්ධිය සම්බන්දව 22දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් ප්‍රධානී පවසයි.
බලධාරීන් විසින් නගරයට ඇඳිරි නීතියද පනවා ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd