(ඉන්දිකා රාමනායක)
කොළඹ වරාය කාර්ය මණ්ඩලය අක්කරපත්තුවේ සිට ප්‍රවාහනය කරමින් සිටි සුඛෝප බෝගී බස් රථයක කේරල ගංජා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි .
මෙම බස් රථයේ කේරල ගංජා ප්‍රවාහනය කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පරික්ෂා කිරීමේදී එහි තුළ තිබී කේරළ ගංජා කිලෝ හයකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත .
බස් රථය පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ එය කොළඹ සිට පැමිණ තිබූ බවද පොලිසිය පවසයි .
m

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ වාරයේ කට්ටිය අක්කරේපත්තුව වරායට රාජකාරි ගමනක් යන්න ඇති නේද.?