IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ගූගල් ප්ලස්‘ අප්‍රේල් මස 2 වැනිදා සිට නවත්වයි

ගූගල්   ප්ලස් සමාජ මාධ්‍ය සේවය එළඹෙන අප්‍රේල් මස 2 වැනිදා සිට නතර කිරීමට තීරණය කර ඇත. එබැවින් එහි පවත්වාගෙන ගිය පෞද්ගලික ගිණුම් සහ ප්‍රවර්ධක පිටු මකා දැමීම සිදු කරනු ලබයි.

පරිශීලකයන්ගේ අවම භාවිතය සහ පවත්වාගෙන යාමේදී ඇති වූ අභියෝග නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
 
ඒ අනුව පරිශීලකයන් මිලියන 52.5 ක ගේ දත්ත මකා දැමීමට  ගූගල් ප්ලස් සමාගම කටයුතු කරයි. 
 
පරිශීලකයින්ගේ  ඡායාරූප සහ වීඩියෝ ඇතුළු අන්තර්ගතයන් මැකීම සිදු කර බැවින්  2019 මාර්තු මස මුල සිට ඔවුන්ගේ දත්ත භාගත කර සුරැකීමට උපදෙස් ලබා දෙනු ඇත. 
 
පෙබරවාරි 4 වැනිදා සිට නව ගූගල් ප්ලස් ගිණුම් හෝ ප්‍රවර්ධන පිටු නිර්මාණය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව අහිමි වනු ඇත.
 
2011 ජුනි මාසයේ ෆේස්බුක් සහ ටුවිටර් වැනි අනෙකුත් සමාජ ජාලවලට අභියෝග කරමින් ගූගල් ප්ලස් සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කර අතර 2015 වන විට පරිශීලකයන් මිලියන 111 විය.
 
(63226)



අදහස් (2)

‘ගූගල් ප්ලස්‘ අප්‍රේල් මස 2 වැනිදා සිට නවත්වයි

sam Sunday, 03 February 2019 10:05 AM

විමල් වීරවංශ ගූගල් වර්ජනය කරන්න කියාපු එකේ ප්‍රතිඵල !!

:       71       657

KamalMonday, 04 February 2019 02:41 AM

විමල් මැතිඳුන් රටට ලබාදුන් තවත් ජයග්‍රහණයක්...

:       14       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site