කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 42 වන වාර්ෂික පෙරහර අද (07) රාත්‍රියේ වීථි සංචාරය කෙරිණි.
පෙරහර ආරම්භ කරමින් ඇමැති චමල් රාජපක්ෂ මහතා මහනුවර මිගාර හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී නා හිමි සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුද ඡායාරූපයේ වෙති.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් තුන් බිය දුරුවෙලා අපරාධ අඩුවෙයි. උසාවිවල නඩු අඩුවෙයි, ලෙඩරෝග අඩුවෙයි. බදුවල මිල අඩුවෙයි... සාදු සාදු...!!!
දැන් ඉතින් තුන්බිය දුරුවෙලා අපරාධ අඩුවෙයි. උසාවිවල නඩු අඩුවෙයි. ලෙඩරෝග අඩුවෙයි. බදුවල මිල අඩුවෙයි සාදු සාදු...
වෙනදා තිබුණු අලංකාරයවත්, පිළිවෙළවත් මෙවර දුටුවේ නැහැ. ආපු පිළිවෙලට වගේ පෙළ ගස්වලා තිබුණේ. ගිනි බෝල කාරයින් ආවේ අන්තිමට. බොරු කකුල් කාරයොත් පස්සටම දාලා තිබුණා. බෙර කණ්ඩායම් පහක් විතර එක වැලට මුලින්ම එව්වා. හරිහමං වෙස් නැටුමක් දැක්කේ නැහැ.