(දසුන් රාජපක්ෂ)
කොළඹ - හොරණ මාර්ගයේ පිළියන්දල සිට කොහුවල දක්වා කොටසේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.
ඉන්ධන පිරහුම් හල් අසළ පෝලිම් ගැසී මිනිසුන් තෙල් මිල දී ගැනීමට පැමිණීම හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් ගියාම ගිය ආණ්ඩුවටත් අන්තයිනේ.. ඉස්කෝල නිවාඩු දෙනවා කියන එක ප්‍රකාශ කරන්න තිබුනේ හෙට.. එහෙනම් මිනිස්සු කලබල වෙන්නේ නෑ. දැන් ඔක්කොම අනාගෙන හත්පොලේම ගාගෙන. අනික පිළිගත් මධ්‍යවලට විතරක් පුවත් වාර්තා කරන්න දෙන්න එක එක අය අටවාගත්තු මුහුණුපොත් මාධ්‍ය කඩ එක්කෝ වහන්න පියවර ගන්න. නැත්නම් පුවත් වාර්තා කරන්න දෙන්න එපා. ඒවායෙන් වෙන්නේ රට ගිනි තියන එක විතරයි..