(නිමන්ති රණසිංහ)
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තෙවන වසර සිසුවකුට පහරදුන් බව කියන දෙවන වසර සිසුන් 12 දෙනා හෙට(14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(13) නියෝග කළාය.
එම සිද්ධියට අදාළව හඳුනාගැනීමේ පෙරට්ටුවෙන් පැමිණිලිකරු 11දෙනෙකු හඳුනාගෙන ඇති අතර පැමිණිලිකරුගේ වෛද්‍ය වාර්තාව නොලැබීම හේතුවෙන් සැකකරුවන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ.




(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටුවෙන් පහර දුන් සිසුවාගේ ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි . විශ්ව විද්‍යාලයක පාතාල හැසිරීම් දක්වලා සමාජගත වුනාම මොනවා නොකරයිද ?
නීතියෙන් වැරදිකරුවන් බව ඔප්පුවුවහොත් දැඩි දඩුවම් දිය යුතුයි. මොවුන් සිසුන් නොව මැර පිරිසකි. බරපතල වැඩ සහිත සිරදඩුවම් දිය යුතුයි. අනිත් සිසුන්ටත්, දෙමාපියන්ටත් මෙයින් පාඩම් ඉගන ගන්න හැකිවේවි.
ගෝල්ෆේස් එකට ගේන්න අපිට ගල් ගහන්න. කාලකන්නි මේ අය දරිද්‍රතාවයෙන් පෙලුන පාදඩයින් බව පෙනෙනවා.
12 දෙනෙක් එක ළමයෙකුට ගහන්න? පිරිමිකමටත් ලැජ්ජයි.........
මෙවන් මුර්ගයන්ට සරසවි සිසුන් ලෙස ආමන්ත්‍රණය කරන්නේ කෙසේද ?? කරුණාකර අපගේ බදුමුදල් කාබාසිනියා කරන මෙවන් අයට සදහටම සරසවි වලින් පන්නා දමන ලෙස අදාළ අංශවලින් ඉල්ලා සිටින්නෙමු.
ගහනකොට නම් වීරයෝ වගේ, දැන් මොකෝ මුණ වහගෙන.
ඇයි මේ අය මුහුණු වසාගන්නේ, ලජ්ජා භයට වෙන්න බැහැ. අර ළමයට ගහනකොට එහෙම දෙයක් දැක්කේ නැහැ.