
ශ්රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවය කොළඹ-ෂැංහායි ගුවන් ගමන් අගෝස්තු 17 වැනිදා සිට සති හතරකට නවත්වන බව චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය සඳහන් කරයි.
එම මාර්ගය හරහා පැමිණෙන මගීන්ගෙන් වැඩිදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බැවින් එම තීරණය ගෙන ඇතැයි ද චීන සිවිල් ගුවන් සේවා පරිපාලනය කියයි.
‘එටිහාඩ්’ ගුවන් සේවයට අයත් යානා අබුඩාබි-ෂැංහායි හරහා ගමන් කිරීමත් ‘චයිනා ඊස්ටන් එයාර්ලයින්ස්’ ගුවන් සේවයට අයත් යානා ‘මැනිලා-ෂැංහායි’ හරහා ගමන් කිරීමත් අගෝස්තු 17 වැනිදා සිට අත්හිටුවන බව බව ද චීන සිවිල් ගුවන් සේවා පරිපාලනය කරයි.
රොයිටර්
055
2025 දෙසැම්බර් මස 18
681
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ - ෂැංහයි ගුවන් ගමන් මාසයක් නවතී
Rate Perata Thursday, 13 August 2020 11:51 AM
දැන් කොරෝනා අඩුයි කියනවා නේද?
dewa Thursday, 13 August 2020 02:51 PM
එතකොට කවුද හරි ඇත්ත කියන්නේ?
කුමාර Friday, 14 August 2020 09:12 AM
ගුවන් තොටුපොල වහලා තියෙන්නේ මැදපෙරදිග අයට විතරද...?