
(යොහාන් භාසුර)
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ පරීක්ෂණ රැසක් මේ වන විට සිදුවෙමින් පවතින බවත් මාර්ගය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ලබන සදුදා දින කිරීමට බලාපොරොත්තු වන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා අද (13) පස්වරුවේ පැවසීය.
එම පරීක්ෂණ හේතුවෙන් මාර්ගය තවදුරටත් වසා තබන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා පරීක්ෂණ වාර්තා සදුදා දිනයේ ලැබෙන ඇතිදැයි අපේක්ෂාවෙන් සිටින බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd