(යොහාන් භාසුර)
රෙදිපිළි තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කේසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින 10 කට වසා දැමීමට වෙළෙඳසල් හිමියෝ අද (17) පියවර ගත්හ.
කේසර් වීදියට සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලින් ජනතාව පැමිණීම පිළිබඳව අවදානම යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවත් මේ දිනවල බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමට අනුගත වෙමින් මෙම තීරණය ගත් බවත් කේසර් වීදියෝ කඩ හිමියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලංකාවේම වෙළෙඳ සැල් වසා දමා රජයට පෙන්වන්න ඕනේ මේ රට මෙවැනි අසාදිත තත්වයකට පැමිණි වෙලාවකවත් වසා නොදමන රජය ගෙනයන ප්‍රතිපත්තිය අනුමත නොකරන බව...
රට පාලනය කරන ඩුප්ලිකේට් ඇමෙරිකන් කාරයෝ දෙන්නත් මොලේ නැතිවුණාට, ව්‍යාපාරිකයන්ට සහ පාරිභෝගිකයන්ට නම් මොළය තිබෙන බව මේකෙන් පේනවා.
මේ අපේ සර් අපහසුතාවට පත් කරන්න කරන වැඩ
හරිම අවාසනාවන්ත තත්ත්වයක් මේ රට කරවන්නේ පිස්සොද
ජොනියා කියයි මේකත් දේශපාලන තීන්දුවක් කියලා...
නැහැ කවදත් ජනතා වරම් හොරු
බඩගිනි උනාම ආපහු අරින්න