(මනෝප්‍රිය ගුණරස්කර)
කොළොන්නාව ප‍්‍රදේශයේ හොරොයින් ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා ජිවීතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොළොන්නාව ප‍්‍රදේශයේ පදිංචි 33 හැවරිදි අසන්ත ප‍්‍රනාන්දු නමැත්තාටය.
2013 අප්‍රේල් මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළොන්නාව ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 9.64 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟනු ලැබ තිබිණි.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළොන්නාවේ හෙරොයින් ජාවාරම්කරුවෙක් දිවි ඇති තෙක් හිරේට
sampath Thursday, 24 January 2019 06:39 AM
කිලෝ ගණන් ගේන අයට මොකද කරන්නේ...
rocky Friday, 25 January 2019 12:30 PM
ජනාධිපති සමාව ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කලොත් නරකද..?