(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර යන්ත‍්‍රයක් යකඩ බඩු කඩයකට විකුණූ බව කියන කොළොන්නාව නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි.
මීතොටුමුල්ල කසල අංගනයේ කසල පැක් කිරීම සඳහා භාවිත කළ මෙම යන්ත‍්‍රය හොර රහසේ රැගෙන ගොස් රුපියල් එක්ලක්ෂ හැත්තෑ එක් දහසක මුදලට විකුණා ඇති මෙම සැකකාර මන්තී‍්‍රවරුන් දෙදෙනා මේ වන විට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ද සදහන් කරයි.
මෙම යන්ත‍්‍රය පටවාගෙන ගිය කොළොන්නාව නගර සභාවේ ට‍්‍රැක්ටර් රියැදුරෙකු සහ අදාළ බඩු මිලට ගත් තැනැත්තා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
504
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කසල පැක් කළ යන්ත්‍රය පරණ යකඩ බඩු කඩයට විකුණලා
SUNIL MILANO Monday, 14 June 2021 08:02 PM
යහපාලනයේ ගොඩක් අය කළේ යකඩ විකුණපු එක තමයි...
Lahiru Monday, 14 June 2021 10:42 PM
බොරුකියන්න එපා රට ඉඳන්.. මේකත් ඒ වගේ පොහොට්ටුවන්ගේ වැඩක්...
සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 June 2021 08:17 PM
බලාගෙන යනකොට අපේ රටේ පළාත් පාලන මන්ත්‍රීවරුන් කියන්නෙත්, පට්ට හොරුන් හා කම්බා හොරුන් බවයි පෙනී යන්නේ... අනේ රටකට ගිය කලක් ...
Demuni Uduwara Monday, 14 June 2021 11:27 PM
භාණ්ඩ පිළිබඳ ලැයිස්තු ගත නොකළ නිසා වෙන්නැති..
sarath perth Tuesday, 15 June 2021 08:15 AM
මේ අයව හම ගහන්න එපායෑ...