(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට පල්ළෙකැලේදී ක්‍රියාත්මක කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි කරවීම සඳහා කුසල් පීසීආර් පරීක්‍ෂණයකට සහභාගි වූ බවත් එහි ප්‍රතිපළ අනුව ඔහු ආසාදිතයකු ලෙස තහවුරු වී ඇති බවත් ඈෂ්ලි ද සිල්වා මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ නුඹට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු...