(සමන් පාලිත නානායක්කාර )
පවතින අධික වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් අද (17) රාත්‍රී කොස්ලන්ද මහකන්ද ග්‍රාම නිලධාරී වසමේ පවුල් 23 ක් ඉවත්කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඉවත් කළ පවුල් 23 හි පුද්ගලයන් 108 දෙනෙකු සිටින බවත් මහ කන්ද වත්තේ "සුරක්ෂිත මධ්‍යස්ථානයේ"ඔවුන් රඳවා ඇති බවත් ආපදා කමනාකරණ මධ්‍යස්ථානය කියයි .
හෙට (18 ) දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැමිණ කරන භූමි පරීක්ෂාවෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයාමේ අවදානම් කලාපයක් බවට නම් කළ ප්‍රදේශයක මෙම නාය යාමේ අවදානම ඇති ඇති බවද ආපදා කළමනාකරණ අංශ පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 21
37
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1000
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොස්ලන්ද මහ කන්ද නාය යාමේ අවදානමක - පවුල් 23 ක් ඉවත් කරයි