(තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ )
වවිනතිව් පොලිස් මාර්ග බාධකයේදී ඝාතනයට ලක් වු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් තවත් හිටපු කොටි සාමාජිකයෙක් වව්නතිව්හිදී අද (04) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වව්නතිවි ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර පුනරුත්තාපනය වු හිටපු කොටි සාමාජිකයෙකි.
මෙම සිදු වීම සම්බන්ධයෙන් මීට පෙර සැක පිට අත්අඩංගුවට ගත් පුනරුත්ථාපනය වු කොටි සාමාජිකයා පොලිස් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදු කරන බව ද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd