(නිමල කොඩිතුවක්කු)
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඒ මහතාට අද(03) දිනයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක් මගින් මේ බව තහවුරු වී ඇත.
ඒ මහතාගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට ලක්ව ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් සක්කිලි කට ඇහෙන්නේ නැතිව රූප පෙට්ටියේ ප්රවෘත්ති බලන්න පුලුවන්ද බලමු.
ඔහු එන්නත් දෙකම ගත්තා
අවීචි මහා නරකාදියේ ගිලේවා .
ඉතාම ශෝකජනක පුවතක්... රටක් කාබනික පොහොර මාවතේ ගෙන ගිය දැවැන්ත චරිතයක්...
එතුමා ඊයේ, පෙරේදා ආනයන කළ රසායනික පොහොර සමග ආපු කොරෝනා ප්‍රභේදයකින් අසාදනය වුණාද දන්නේ නැහැ. කොහොම වුණත් අැමැතිතුමා ඉක්මණින් සුවපත් වේවා...!!!
මේ යෝධයා හැමදාම ගෙදරම හිටියා නම් රටට සහනයක්...
මෙය අවට මීටර 100ක් විතර හිටපු අය නිරෝධායනය කරනවා නම් හොඳයි. මොකද බෙරිහන් දෙනකොට විෂ බීජ සෑහෙන දුරට යයිනේ...
වේලාවට කොරෝනා හැදුණා . රසායනික පොහොර තහනමත් ඉවත් කරල තියෙන්නෙ , ඒවට උත්තර දෙන්නත් වෙනවා නැත්තං .
කොරෝනාවට අගමැති සිහිනය බොඳ නොවෙයිද ?
හොඳම ඒවා වලින් කාටත් හොරෙන් ගහ ගත්ත පින්වන්තයෝ නේද මේ ?දුප්පත් මිනිස්සුන්ගේ මුදල් වලින් ජෝගි නටනකොට අමතක වෙච්ච යථාර්තය දැන් මතක් වෙනවා ඇති
අපි නම් කියන්නේ වෙඩි තියමු කියලා ,කැමති අය මෙතන කැමැත්ත ප්‍රකාශ කරන්නකෝ
පත්තරේ දාන්නේ කොරෝනා ප්‍රවර්ධනය කරන්නද ?