(රංජන් කස්තුරි)

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 6 කට පමණ එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ගැටළුවක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ දත්ත වාර්තා සඳහන් කරයි.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 9252242කට ලබා දී ඇති අතර ඊයෙ (10) පස්වරුව වන විට දෙවැනි මාත්‍රාව ලබා දී තිබුනේ 211518කට පමණි.