
(යොහාන් භාසුර සහ අතුල බණ්ඩාරනායක)
කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරමින් සිටි වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් මරණයට පත්ව තිබේ.
‘කොවිඩ්’ ආසාදිතව අසාධ්‍ය තත්වයට පත්ව කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒම මහතා මියගිය බවත් දෙදරු පියෙකු වන ඒ මහතා මිය යනවිට 57 වැනි වියෙහි පසුවූ බවත් එම රෝහල පවසයි.
වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා එම රෝහලේ ‘කොවිඩ්’ රෝගී ප්‍රතිකාර අංශයේ සේවය කරද්දී රෝගයට ගොදුරුවන්නට ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවක තුමනි, සුවහසක් දනට ජීවිතය දුන් , නුවනැස දුන් ඔබට ප්‍රාර්ථනීය බෝධිය සාදනීය වෙත්වා !!!
හරිම කනගාටුයි ඔබ තුමාට නිවන් සැප ලැබේවා .