IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


‘කොවිඩ්’ මාරයට තවත් වෛද්‍යවරයෙක් බිලි

(යොහාන් භාසුර   සහ අතුල බණ්ඩාරනායක)

කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරමින් සිටි වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් මරණයට පත්ව තිබේ.

‘කොවිඩ්’ ආසාදිතව අසාධ්‍ය තත්වයට පත්ව කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒම මහතා මියගිය බවත් දෙදරු පියෙකු වන ඒ මහතා මිය යනවිට 57 වැනි වියෙහි පසුවූ බවත් එම රෝහල පවසයි.

වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා එම රෝහලේ ‘කොවිඩ්’ රෝගී ප්‍රතිකාර අංශයේ සේවය කරද්දී රෝගයට ගොදුරුවන්නට ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.



අදහස් (2)

‘කොවිඩ්’ මාරයට තවත් වෛද්‍යවරයෙක් බිලි

නිමල් Sunday, 19 September 2021 08:56 PM

ජීවක තුමනි, සුවහසක් දනට ජීවිතය දුන් , නුවනැස දුන් ඔබට ප්‍රාර්ථනීය බෝධිය සාදනීය වෙත්වා !!!

:       0       7

දාස Monday, 20 September 2021 05:09 AM

හරිම කනගාටුයි ඔබ තුමාට නිවන් සැප ලැබේවා .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 319 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 420 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site