IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝවිඩ් ආසාදිතයෙක් එන්නත් මධ්‍යස්ථානයක්ම අමාරුවේ දාලා

(කේ.බුද්ධික කුමාරසිරි)

කොවිඩි ආසාදිත පුද්ගලයකු සහ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු මීගොඩ පානළුව සිරිනිවාසාරාම විහාරස්ථානයේ එන්නත් මධ්‍යස්තානයට ගොස් එන්නත් ලබාගෙන ඇති බවට තහවුරු වූ බව මිගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.

අදාල කොවිඩි ආසාදිත පුද්ගලයා පානළුව සම්පත් මාවත ප‍්‍රදේහයේ පදිංචිකරුවකු බවත් ඔහු ඉකුත් 02 වන දින කොවිඩි ආසාදිතයකු බවට තහවුරු වූ  බවත් ඔහුගේ පවුලේ සියළු දෙනා ජුලි මස 10 වන දින දක්වා නිරෝධායනයට ලක් කර තිබූ බවත් ඒ අතරතුර එන්නත් ලබා ගැනීමට පැමිණ බවත් සෞඛ්‍ය කාර්යාලය කියයි. කොරෝනා ආසාදිතයකු මේ ආකාරයෙන් එන්නත් මධ්‍යස්ථානයට පැමිණීම නිසා   එන්නත් ලබාදුන් කාර්ය මණ්ඩලය මෙන්ම එන්නත් ගැනීමට ආ කිපදෙනකුට නිරෝධායනයට ලක් කළ බව ද සෞඛ්‍ය කාර්යාලය කියයි.

නිරෝදායන පනත උල්ලංඝණය සහ අපරාධමය වරදක් සිදු කිරීම යටතේ ඔවුන් දෛදෙනාට නඩු පැවසරීමට කටයුතු කරන බව බව මීගොඩ මහජන සෞඛය පරීක්ෂක රජිත පුෂ්පකුමාර මහතා පවසයි



අදහස් (1)

කෝවිඩ් ආසාදිතයෙක් එන්නත් මධ්‍යස්ථානයක්ම අමාරුවේ දාලා

Kule Wednesday, 07 July 2021 05:50 PM

මෝඩකමට වඩා පණ්ඩිතකමට කරන ඒ්වා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site