(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය කවුඩුලුවැව ජලාශයේ මාළු ඇල්ලීමට ගිය ධීවරයින් දෙදෙනෙකුට පමණ අකුණු සැර වැදී එක් ධීවරයෙකු මියගොස් අනික් ධීවරයා ඒ මොහොතේ අති වු කම්පනයකින් රෝහල්ගත කර තිබේ .
අකුණු සැර වැදීම හේතුවෙන් මරණයට පත්ව ඇත්තේ අංක 984, යුධගනාව, හිඟුරක්ගොඩ ලිපිනයේ පදිංචි යූ.ජී නුවන් කුමාර නමැති 25 හැවිරිදි තරුණයෙකි.
දැනට නේවාසිකව ප්‍රථිකාර ලබන පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd