
(දයාසීලි ලියනගේ)
උපාධිධාරී අභ්‍යාසලාභී යෝජනා ක්‍රමය යටතේ රජයේ රැකියා ලබා සිටින කලා උපාධිධාරීන් 2000කට තොරුතුරු තාක්ෂණ උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇත.
පවතින පුරප්පාඩුවලට කලා උපාධිධාරීන් සුදුස්සන් කිරීම සඳහා මෙම පාඨමාලාව ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
උපාධිධාරී පත්වීම් සඳහා අයදුම්පත් 91,665දෙනෙකු ඉදිරිපත් කර තිබූ අතර, එයින් 49,478දෙනෙකුට රැකියා ලැබී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.