කැලිෆෝනියාවට නුදුරින් ශාන්ත කෲස් දිවයින ආසන්නයේ මුහුදේදී යාත්‍රාවක් ගිනිගැනීම හේතුවෙන් මියගිය පුද්ගලයින් 25දෙනකුගේ සිරුරු සොයාගත් බව ඇමරිකානු වෙරළ ආරක්ෂක භටයෝ පවසති.
යාත්‍රාවේ සිටි නවදෙනකු අතුරුදන්වී ඇති බවත් කාර්යමණ්ඩලයේ පස්දෙනකු දිවිබේරාගෙන ඇති බවත් සඳහන් වේ.
ලොස් ඇන්ජලීස් නගරයට කිලෝමීටර් 145ක් පමණ බටහිරින් මෙම අනතුර සිදුව ඇත.
ගිනිගත් යාත්‍රාව මුහුදේ ගිලී ඇති අතර අනතුරට හේතුව පැහැදිලි නැතැයි පොලිසිය පවසයි.
යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේ එහි 39දෙනකු ගමන් කරමින් සිටි බව පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)

2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලිෆෝනියාවට නුදුරු මුහුදේදී යාත්‍රාවක් ගිනිගෙන 25ක් මරුට