(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය චීන අවන්හලක අද(08) වූ පිපිරීමකින් චීන ජාතික යුවළක් සහ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.
අවන්හලේ තිබූ ගෑස් සිලින්ඩරයක් හේතුවෙන් පිපිරීම සිදුව ඇති බව පොලිසිය සැක කරයි.
පිපිරීමෙන් වෙළඳසැල් 11කට පමණ අලාභ හානි වී ඇතැයි පොලිසිය පවසයි.
කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොල්ලුපිටියේ චීන අවන්හලක පිපිරීමකින් 4කට තුවාල
Nandalal DE SILVA - France Friday, 08 March 2019 08:59 AM
නියම ආරක්ෂක පරීක්ෂාවන් නොමැතිව, රට පුරාම හතු පිපෙන්නා වගේ මතුවන අවන්හල්වල තිබෙන ගෑස් සිලින්ඩර නිසා මෙවැනි අනතුරු ඇතිවන බව පුදුමයක්ද? මෙවැනි ආයතන රක්ෂණය කිරීම අනිවාර්ය නැද්ද ? මා පදිංචි ප්‍රංශයේ ගෑස් පාවිච්චි කරන හැම අවන්හලක්ම වසරකට වරක් පිළිගත් ආයතනයක් මගින් පරික්ෂා කරවාගෙන ප්‍රමිති සහතිකයක් ලබා ගත යුතුය. අපේ රටේ මෙවැනි පරීක්ෂාවන් නැද්ද? මෙහි අවන්හල්වල ගෑස් සිලින්ඩර ඉතාමත් විරලයි. භූගත නළ මගිනුයි බොහෝ අවන්හල්වලට මෙන්ම නිවාසවලටද ගෑස් ප්‍රවාහනය කරන්නේ. කෙසේ උනත් ජීවිත හානි නොවීම ගැන අප සතුටු විය යුතුය.