(නිමන්ති රණසිංහ)
නව අගමැති පත්කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන උද්ඝෝෂණය වළක්වාලන්නැයි ඉල්ලා කොල්ලුපිටිය පොලීසිය සහ කොටුව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (30) ප්‍රතික්ෂේප කළාය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106-03 වගන්ති ප්‍රකාරව කටයුතු කරමින් පොලිස් බලතල අනුව කටයුතු ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දෙන ලෙස පොලිසි විසින් අධිකරණයෙන් කළ ඉල්ලීම මෙලෙස ප්‍රතික්ෂේප කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සපත්තු පොලිෂ් කිරීම ආරම්භ කරන්නයි යන්නේ.
පොලීසියට තව ටික දවස් ඉවසන්න වෙනවා මෙහම බලාපොරුත්තු නඩු තීන්දු ගන්න. තාම මහින්ද අරලිය ගහට ගිහින් නැහැ කලින් වගේ නඩු තීන්දු වෙනස් කරන්න.