(රංජන් කස්තුරි)
කුලියාපිටියේ නව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
කුලියාපිටිය නාරංගල්ල සහ පූගල්ල ග්‍රාමසේවක වසම්හි එම විද්‍යා පීඨයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය.
නව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය “ තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය“ යනුවෙන් නම් කිරීමට නියමිතය.
කොරියානු රජයේ ආධාර ඇතිව ඉදිකෙරෙන නව විද්‍යා පීඨය ලබන වසරේදී (2020 දී) විවෘත කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තුතියි. ලොකු දෙයක්