
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව තිබු කල්පිටිය ශාසනාරක්ෂක බල මංඩල ජන්ද විමසිම උණුසුම් තත්වයක් මතුවිමත් සමග කල් තැබු බව කල්පිටිය ප්‍රාදේශිය ලේකම් ප්‍රගිත් දනන්සුරිය මහතා පවසයි.
කල්පිටිය ශාසනාරක්ෂක බල මංඩලය ජන්ද විමසිම අද දින කල්පිටිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දි සංවිධානය කර තිබුණි.
අදාල ජන්ද විමසිම පසුගිය දින පැවැත්විමට සුදානම් කර තිබුනද, එදිනද මතුවු විරෝධතා හේතුවෙන් ජන්ද විමසිම පැවැත්වීම නවතා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ.. බෞද්ධයෙක් ලෙස පිළිකුලෙන් මේවා බලන්නේ. බල තණ්හාවට සියල්ල කරන්නේ..
බුදු සමයේ ආරක්ෂාව සහ ප්‍රවර්ධනය බාර කණ්ඩායම් වැඩකරන්නේ මෙහෙම නම් වැඩිකල් යන්නට පෙර ලංකාවෙන් බුදුසමය අතුගෑවී යනඑක ගැන වෙනත් ආගම් අදහන මිනිසුන්ට දොස් කියන්න එපා...
බුදු සමයේ ආරක්ෂාව සහ ප්‍රවර්ධනය බාර කණ්ඩායම් වැඩකරන්නේ මෙහෙම නම් වැඩිකල් යන්නට පෙර ලංකාවෙන් බුදුසමය අතුගෑවී යනඑක ගැන වෙනත් ආගම් අදහන මිනිසුන්ට දොස් කියන්න එපා.