
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කලුතර බන්ධනාගාරයේ නිරෝධායන වාට්ටුවෙන් පලා ගිය රැඳවියන් තිදෙනාගෙන් එක් අයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කලුතර උතුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කලුතර උතුර ගල්පාත පදිංචිකරුවෙක් බව පොලිසිය කියයි.
එම රැඳවියා මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.
අද (2) උදේ ඇති වූ වාර්ෂාව මධ්‍යයේ රඳවා සිටි වාට්ටුවේ යකඩ කූරු ගලවා මෙම පිරිස පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd