නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වට රවුම දක්වා මාර්ගයේ කොටස හෙට (15) උදෑසන සිට පැය 9 යක කාලයක් වසා දැමීමට නියමිත බව පොලිසිය පවසයි.
මාර්ගයේ ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට උදෑසන 8 සිට සවස 5 වන තුරු මෙය ක්‍රියාත්මක වන බවද පොලීසිය සඳහන් කරයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වෙලාවක් තෝරාගෙන තියෙන්නේ පාර වහන්න. සතියේ දවසක වාහන වැඩිම වෙලාව. මේක සති අන්තෙක හරි කරන්න බැරිද?
හෙට (15) රජයේ සහ පුද්ගලික නිවාඩු දිනයක් බැවින් ලොකු ගැටළුවක් නැත.
අන්තරේ අය උද්ඝෝෂණ වලට එනකොට සති අන්තයක්ද තෝර ගන්නේ ? දොස්තරලා උද්ඝෝෂණ කරන්නේ සති අන්තයේද ? ඒවටත් කතා කරන්නකෝ