
(යොහාන් භාසුර)
කැලණිතිස්ස බලාගාරය විදුලිය ජනනය අද (19) පස්වරුවේ සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නිසා අද පස්වරුවේ 6.00 සිට රාත්‍රී 9.30 දක්වා කොටස් හතරක් යටතේ විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව අද පස්වරු 6.00 සිට රාත්‍රී 7.45 දක්වා ද, රාත්‍රී 7.45 සිට රාත්‍රී 9.30 දක්වා ද ප්‍රදේශ කීපයකට පැය එකහමාරකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වියහැකි බව විදුලිබල මණ්ඩල වැඩි දුරටත් කීය.
COMMENTS
එහෙම කරන්න එපා. එතකොට සෞභාග්‍යයේ දැක්ම පෙනෙන්නේ නැතිව යයි...
ඉතිරි අවුරුදු 3 නේ වැඩ පටන් ගන්නයි යන්නේ