(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මූල්‍ය වෙළෙඳපොළට රට විවෘත නොවීම නිසා අද රට බංකොලොත් වීමේ අවදානමක් තිබෙන බවද කොරෝනා සුව වුණත් ආර්ථික අර්බුදය නැමති භයානක වසංගතය රටේ පැතිරී යනු ඇතැයි ද සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අද ලංකාව ණය ගන්නට බැරි තරම් අර්බුදයකට ලක්ව තිබෙනවා.දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළෙන් ද ආණ්ඩුවට ණය දෙන්නේ නැහැ. අර්බුදය කොරෝනා වසංගත නිසා ඇති වූ බරපතළ ප්‍රශ්නයක් නොවන බව තේරුම් ගත යුතුයි "යනුවෙන් ද චම්පික රණවක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට රට බේරාගැනීමට කළයුතු එකම දේ නම් හොරකම් කළාම කොරෝනා හැදෙනවා කියා මතයක් සමාජගත කිරීමයි. එවිට ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ හොරු නැතිවෙයි. එවිට රටේ මුදල් රටට ඉතිරිවෙයි..
ඔව් සුව නොවන වසංගත හැදිච්ච වසංගත කාරයො ටිකක් පාර්ලිමේන්තු වේ ඉන්නව . උන් එලවනකම් රට හදන්න බැ.
මෙයා තමයි ලංකාවට තිබෙන වසංගතේ
මුන්දෑගෙ "සුන්දර මුනෙන්ම" පේනවා අවංක නීතිගරුක හරකෙක් බව. තොපි 225 මෙන්ම සිය පවුල්ද මෙලොවදීම මෙම පාපකර්මවලට වන්දි ගෙවනු ඇත.
සරත් පිටිගලත් කිව්වා මොලේ කොළොප්පන් වෙන කතාවක්..
ඒ වසංගතයේ මුල ජෙප්පෝ