
2003 වසරේදී සාර්ස් වයිරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාවට වඩා කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
සාර්ස් හේතුවෙන් මරණ 774ක් වාර්තා වී තිබූ අතර සඳුදා(10) වන විට කොරෝනා වයිරසයෙන් වූ මරණ සංඛ්‍යාව 900ක් ව තිබේ.
ආසාධිත පුද්ගලයන් සංඛ්‍යාව 39,800ක් වන අතර, සාර්ස් ව්‍යාප්ත වූ පුද්ගලයන් සංඛ්‍යාව 8,100කි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ චීනය සම්බන්ධයෙන් ගෝලීය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.
(ඒඑෆ් පී ඇසුරිනි)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.