(සිරංගිකා ලොකුකරවිට)
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව නැවත දැනුම් දෙනතුරු පැමිණිලි භාරගැනීම 1996 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පමණක් සිදුකරන බව අද (17) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එහි සභාපතිනි දීපිකා උඩගම මහත්මියගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ මාර්තු මස 20 වැනි දින සිට අප්‍රේල් මස 10 වැනි දිනය දක්වා සැළසුම් කර තිබූ පැමිණිලි විමර්ශන කටයුතු සහ විභාග කිරීම් ද නැවත දැනුම් දෙනතුරු කල් තබන බවයි.
මෙය රටතුළ මතුව ඇති සෞඛ්‍යමය අභියෝග සැළකිල්ලට ගෙන මහජන සුබසිද්ධිය සලකා බලා ගත් තීරණයක් බව ද උඩගම මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
618
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා වයිරසය මානව හිමිකම් කොමිසමටත් බලපායි