IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


කොරෝනා රෝගීන් 453ක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 453 දෙනකු අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,33,758 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 8,790 දෙනකු සුවය ලබා අද (21) රෝහල්වලින් පිටව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,02,464 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 



අදහස් (0)

කොරෝනා රෝගීන් 453ක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැලණි සරසවි සිසුවාගේ මරණයට හේතුව
2024 ඔක්තෝබර් මස 24 872 0

කැලණිය විශ්ව විද්‍යාලයේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයේ භතරවැනි මහලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල ලබා මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණ


බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ වසර හයක් සිරගෙට
2024 ඔක්තෝබර් මස 24 2244 0

රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (6443716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්‍යක්ෂවරයෙකුට වසර හයක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම්


වරෙන්තුකරු අල්ලන් ගිය පොලිසියට ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 24 500 0

වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අනුරාධපුර, ඔයා මඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට වරෙන්තුකරුගේ ඥාතීන් කළ පහරදීමක් නිසා තුවාල ලැබූ කොස්තාපල්වරුන්


ආණ්ඩුකාරවරයා කළ පත්වීම ඔහුම රිවස් කරයි
2024 ඔක්තෝබර් මස 24 1494 0

මධ්‍යම පළත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධූරයට මධ්‍යම පළත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පසුගිය 20 වැනි දින පත්කරන ඒ. ජී. මුදියන්සේ මහතා ජාතික ජන


සීගිරියට සංචාරකයන් අඩුවක් නෑ
2024 ඔක්තෝබර් මස 24 398 0

විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් විශේෂ අනතුරු ඇඟවීම් රටවල් ගණනාවක් විසින් නිකුත්කර තිබුණද මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 99 ක් පමණ දෙනාම පැමිණෙන සීග


මහනුවර හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 24 584 0

ඊශ්‍රායල් ජාතිකයන් නැවතී සිටින මහනුවර සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 871 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site