IMG-LOGO

2024 අප්‍රේල් මස 15 වන සඳුදා


කොරෝනා රෝගීන් සංඛ්‍යාව 654 ට නගී

වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද නවතම වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 654 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය වනවිට රෝහල්වල රැඳී සිටිමින් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණන 652කි. 


අද (13) වැනිදා රාත්‍රී 8.00 ට වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 652 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේන් හමුවී ඇති සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2644 ක් වන නමුත් ඔවුන් අතරින් 1981 දෙනෙක් මේ වන විට සුවය ලබා ආපසු නිවෙස් බලා පිටව ගොස් තිබේ. මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 652 කි.

ජුලි මස 10 වැනිදා සිට අද (13) වැනිදා දක්වා සුවය ලබා පිටව ගොස් ඇත්තේ රෝගීන්  දෙදෙනකු පමණි. එහෙත් ජුලි 10 වැනිදා පෙරවරුවේ සිට අද (13) රාත්‍රී 8.00 වන විට නව ආසාදිතයින් 490 දෙනෙකු හමුවී තිබේ.  ජූලි 9 වැනිදා රාත්‍රිය වන විට ප්‍රතිකාර ලබමින් සිටියේ කොරෝනා රෝගීන් 164 දෙනකු පමණක් වුවත් දින 4 ක් ඇතුළත එය 652 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර ලබාගත් රෝගීන් 2644 අතුරින් මේ දක්වා මියගොස් ඇත්තේ රෝගීන් 11 දෙනෙකු පමණි.

 



අදහස් (1)

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 654 ට නගී

BADRANI Monday, 13 July 2020 08:29 PM

නියමයි, නුඹලා වගේ අයව කුමන වර්ගයේ ස්වභාවික බලවේගයකින් විනාශවිය යුතුයි. අනිච්ඡාවත සංඛාරා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක්
2024 අප්‍රේල් මස 15 494 0

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා


ව්‍යාපාරික යුවළක් පැවිදි වෙන්න කෝටි 700ක් දන් දෙයි
2024 අප්‍රේල් මස 15 1253 0

ඉන්දියාවේ ගුජරාත්‍ ප්‍රාන්තයේ ව්‍යාපාරික යුවළක් වන භාවේෂ් භාණ්ඩාරි සහ ඔහුගේ බිරිඳ පැවිදි දිවියට එළඹීම සඳහා ඉන්දීය රුපියල් කෝටි දෙසීයක (ශ්‍රී ලංකා රු


වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය කතක් මරුට
2024 අප්‍රේල් මස 15 1076 0

තෙල්දෙණිය කුඹුකදුර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය අඹු සැමි යුවළකින් කාන්තාව අද (15) දියේ ගිලී මියගොස් ඇති අතර පිරිමි පුද්ගලයා අතුරුදන්වී ඇති


ණය ප්‍රතිව්‍යුහගතකරණය පමා වෙයි
2024 අප්‍රේල් මස 15 1516 0

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ ලන්ඩන් නුවරදී පැවති සාකච්ඡාවේදී කාරණා දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි


හලාවත දුම්රිය වේදිකාවටම එයි
2024 අප්‍රේල් මස 15 1626 2

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) පස්වරු 2.35 ට හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට ඇ


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 1539 0

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 129 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1391 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1333 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site