IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කොරෝනා රෝගීනට ප්‍රතිකාර අලුත් ක්‍රමය අද සිට

(රංජන් කස්තුරි)

කොරෝනා ආසාදිත රෝගීන් නිවෙස්වලම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ රැකබලා ගැනීමේ නව වැඩසටහන ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

කොරෝනා රෝගීන් නිවාසවල රඳවා ඔවුන් සමග 1390 හරහා සෘජු දුරකතන අංකය ඔස්සේ සබන්ධතා ඇතිකර ගනිමින් රෝග ලක්ෂණ වැඩිදුර  පෙන්වන සහ වසය අවුරුදු 60ට වැඩි රෝගීන් ඉක්මණින් රෝහල්ගත කිරීමටත් නව වැඩපිළිවෙළ යටතේ අවස්ථාව හිමිවන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

නිවෙස්වල සිටින කොරෝනා රෝගීන් සමග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් දිනපතා දුරකතනයෙන් කරුණු විමසන අතර අවශ්‍ය රෝගීන් පමණක් රෝහල්වලට යොමු කිරීමට අවශ්‍ය කටයුතු  යොදන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
 



අදහස් (2)

කොරෝනා රෝගීනට ප්‍රතිකාර අලුත් ක්‍රමය අද සිට

ෂානි Monday, 28 June 2021 04:43 PM

ගොඩක් රටවල ගිය අවුරුද්දේ සිට ඔය ක්‍රමය භාවිතා කරනවා.

:       4       9

Sri Lanka Monday, 28 June 2021 04:50 PM

ඔක තමයි කට කැඩෙනකල් කිව්වේ කොරෝනා කියන්නේ අපේ කලින් තිබ්බ සෙම් රෝගයකට කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 242 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 393 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site