(ඩයනා උදයංගනී)
කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් 9 ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු 9 දෙනෙක් පළ පත්කරනු ලැබ සිටිති.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම පත්කිරීම් සිදුකර ඇති අතර සියළුම පළාත් වලට ගොස් කොවිඩ් මර්දන වැඩපිළිවෙල නිරික්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරිය ඔවුන්ට උපදෙස් දී ඇත.
දිවයින පුරා පිහිටි රෝහල්වල එක් වාට්ටුවක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට තීරණය කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ අය පත්කළොත් හොදයි
කොරෝනා ගැන වැඩි අවදානයක් දෙන්න මේ සුදානම
ඉංදියාවෙ මෙන් කොරොනා සදහා නිසි ක්‍රියාමාර්ග නොගෙනීම සාහසික අපරාධ බව ලගදීම ලංකාවෙ උසවි මගින්ද නිගමනය කරනු නොඅනුමානය .
ඉතාමත් හොද වැඩක්
ඔෆිස් සහ කාර්යමණ්ඩලය ලබාදෙන්න ඕන.
හොඳවැඩක්
ජනරාල්ලා වැඩි වෙන තරමට ශෝක්......
රජයේ අදක්ෂකම මේ වගේ තණතුරු හදන්න බෑ.
මේ නව දෙනාටම කොරෝනා මර්දනය කිරීම සඳහා " මුට්ටි සහ පැණි බෝතල් " භාවිතා කිරීම පිළිබඳ සම්පූර්ණ පුහුණුවකුත් ලබා දුන්නද? වැඩේ හරියක කරන හැටි දන්නේ නැතුව යවලා වැඩක් වෙන එකක් නැහැ...