(නාලක සංජීව දහනායක)
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම,පාලනය සහ ප්‍රතිකාර සඳහා ඖෂධ, ආරක්‍ෂිත මෙවලම් හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට මුදල් රාජ්‍ය ඖෂධ සංස්ථාවට හා වෛද්‍ය සැපයීම් දෙපාර්තමේන්තුවට කඩිනමින් ලබාදීමටත්, හදිසි මිලදී ගැනීම සඳහා අවසර ලබාදීමටත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්‍ෂණ අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව ඉදිරි දින දෙක තුළ ඒවා මිලට ගැනීමේ අවශ්‍යතාවය අනුව ඖෂධ, ආරක්‍ෂිත මෙවලම් හා වෛද්‍ය උපකරණ රෝහල්වලට බෙදාහැරීමටත්, බෙදාහැරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව පසුවිපරමක් සිදුකරන ලෙසද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් දී ඇත.
වෛද්‍ය සැපයුම් අංශයේ හා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන්, රෝහල් අධ්‍යක්‍ෂකවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී විය.
2025 දෙසැම්බර් මස 04
31
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා මඬින්න හදිසි මිලට ගැනීම්වලට අවසර