(නිමන්ති රණසිංහ)
කෝවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන්කර ඇති ඇඳන් 33,000 න්,30,000 ක් පමණ ඊයේ (03) වනවිට රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
කෝවිඩ් සඳහා වෙන් කෙරුණු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විට සියයට අනූවකට වැඩි රෝගීන් ප්‍රමාණයක් ඇතුලත්ව සිටින බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මේ වන විට රෝහල් වල ඇඳන් ධාරිතාව ඉක්ම ගොස් ඇතත් අතරමැදි මධ්‍යස්ථානවල සියයට 10 ක පමණ ප්‍රමාණයක් ඉතිරිව ඇති බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හදන්නේ තව ඉස්පිරිතාල හදන්න පාරකපන එක... එතකොට කොරෝනා බොරුවට මුවාවෙලා කොමිස් ගහන්න පුළුවන්නේ... ගොනා හැරෙනකොට අපි දන්නවා.