IMG-LOGO

2024 මැයි මස 28 වන අඟහරුවාදා


කොරෝනා ඇඳන් 33,000කින් 30,000ක් පිරි යයි

(නිමන්ති රණසිංහ)

කෝවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන්කර ඇති ඇඳන් 33,000 න්,30,000 ක් පමණ ඊයේ (03) වනවිට රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

කෝවිඩ් සඳහා වෙන් කෙරුණු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විට සියයට අනූවකට වැඩි රෝගීන් ප්‍රමාණයක් ඇතුලත්ව සිටින බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ වන විට රෝහල් වල ඇඳන් ධාරිතාව ඉක්ම ගොස් ඇතත් අතරමැදි මධ්‍යස්ථානවල සියයට 10 ක පමණ ප්‍රමාණයක් ඉතිරිව ඇති බව ද ඔහු පැවසීය.

 



අදහස් (1)

කොරෝනා ඇඳන් 33,000කින් 30,000ක් පිරි යයි

Sri Lanka Wednesday, 04 August 2021 01:17 PM

ඔය හදන්නේ තව ඉස්පිරිතාල හදන්න පාරකපන එක... එතකොට කොරෝනා බොරුවට මුවාවෙලා කොමිස් ගහන්න පුළුවන්නේ... ගොනා හැරෙනකොට අපි දන්නවා.

:       266       2

ඔබේ අදහස් එවන්න

දියත

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ මුදල් වසර දෙකකින් දෙනවා
2024 මැයි මස 28 39 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ නමැති පිරමීඩාකාර නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ සියලූම ගනුදෙනුකරුවන්ට වසර දෙකක් ඇතුළත එම මුදල් යළි ලබා දිය


ඕස්ට්‍රේලියාවේ ස්ටෝබෙරි ගමක් ලංකාවේ
2024 මැයි මස 28 594 0

නුවරඑළියේ පිහිටි මෙරට ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ පැළ රෝපණ කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


අයි.එස්ලාට හවුල් අයියා මලෝ 2ක් හලාවතින් අල්ලයි
2024 මැයි මස 28 470 0

අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බව කියමින් කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය


කාණුවක කාන්තා මළ සිරුරක්
2024 මැයි මස 28 767 0

සීදූව , ලියනගේමුල්ල සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය අසල කාණුවක කාන්තා මළ සිරුරක් තිබී සොයාගත් බව සීදූව පොලීසිය කියයි.


’’ලෝක පොල් සැසිය’’ ලංකාවට
2024 මැයි මස 28 206 0

2024 වර්ෂයේදී ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය සහ අමාත්‍ය හමුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


පාදයක් වෙන් වූ සිරුරක් වඳුරව දුම්රිය ස්ථානය අසළ
2024 මැයි මස 28 771 0

පාදයක් වෙන්වී බරපතළ ලෙස තුවාල සිදු වූ පුද්ගල මළ සිරුරක් වේයන්ගොඩ සහ වදුරව දුම්රිය ස්ථාන අතර වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී අද (28) පෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 977 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2541 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2173 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site