(යොහාන් බාසුර)

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1022 ක් අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ‘කොවිඩ්’ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 2,84,062 ක් දක්වා ඉහළ ගියේය.

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 843 දෙනකු සුවය ලබා අද (18) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 256,676 කි.