(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 450 දෙනකු අද(23) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 1,368 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,10,040 ක් දක්වා ඉහළ ගොස් ඇත.